පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය මාධ්‍ය ආයතන වලට නව ප්‍රධානින් පත්කෙරේ

    ජූනි 13, 2022

    රාජ්‍ය මාධ්‍ය ආයතන වලට නව ප්‍රධානින් පත්කෙරේ.

    ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර තිබේ. අද (13)
    ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පත්වීම් ප්‍රදානය කරනු ලැබීය.


    රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය මහතා පත්කරනු ලැබ සිටියි.


    අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස :
     මහාචාර්ය චමින්ද රත්නායක මහතා
     මහාචාර්ය ඩී. එම්.අජිත් දිසානායක මහතා
     නීතිඥ රඛිත අබේගුණවර්ධන මහතා


    ස්වාධීන රූපවාහිනී ආයතනය

    සභාපති : වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතා
    අධ්‍යක්ෂ මණ්ඩලය:
     නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා
     කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස් මහත්මිය
     රවීන්ද්‍ර ගුරුගේ මහතා
     ඉන්දික ලියනහේවගේ මහතා
     හසන්ත හෙට්ටිආරච්චි මහතා

     


    ගුවන් විදුලි සංස්ථාව

    සභාපති : හඩ්සන් සමරසිංහ මහතා
    අධ්‍යක්ෂ මණ්ඩලය :
     මහාචාර්ය පුජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ
     ප්‍රියන්ත කේ රත්නායක මහතා
     ජේ. යෝගරාජ් මහතා
     එම්.සිසිර කුමාර මහතා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya