එම නව බස්රථ කාල සටහන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ලබා දීමට නියමිත ව තිබේ. ඒ අනුව, මාසයක කාලයක් තුළ මෙම සේවාව තවත් වැඩි කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.
වර්තමානයේ දෙමව්පියන්ට තම දරුවන් පාසලට යැවීමට පාසල් බස්රථ සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවන හෙයින් ඔවුන් උදෙසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අමාත්‍යවරයා සඳහන් කළේය.