අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ විශේෂ කාරක සභාවේ අවසාන වාර්තාව එළඹෙන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට - සභානායක

    ජූනි 16, 2022

     ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ විශේෂ කාරක සභාවේ අවසාන වාර්තාව එළඹෙන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට - සභානායක

    "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" අවසන් වාර්තාව එළඹෙන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව එහි සභාපති, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

     ඔහු මේ බව කියා සිටියේ, එම විශේෂ කාරක සභාව 15 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya