එහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය, නෙදර්ලන්තයේ රාබෝ(Rabo) බැංකුව, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රියාව විසින් ආධාර ලබාදෙනු ලබන, රට පුරා පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක වන ප්‍රජා ජල, මාර්ග, පාලම් ආදි සංවර්ධන ව්‍යාපෘති 14ක ප්‍රගතිය සමාලෝචනය කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ නිලධාරීහුද ඊට එක්ව සිටියහ.