අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය පොසොන් හේවිසි පූජාව රුවන්වැලි සෑ රදුන් අභියස දී

    ජූනි 19, 2022

    රාජ්‍ය පොසොන් හේවිසි පූජාව ජාතික පොසොන් උලෙළට සමගාමීව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් රුවන්වැලි සෑ රදුන් අභියස දී පසුගිය දා (14) පොසොන් පසළොස්වක පොහෝ දිනයේ දී සිදු කෙරිණි.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබු මෙම හේවිසි පූජාව 34 වන වරට මෙවර පැවැත්විණි.

    ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණී අනෝජා ගමගේ,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම,පුජා භූම් අධ්‍යක්ෂ රුචිර විතාන, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංයේ අධ්‍යක්ෂ (සංවර්ධන) චමිපිකා කනේරු,අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරිහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya