පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් විදුලි කප්පාදුවක් නෑ- මහජන උපයෝගීතා කොමිෂන් සභාව

    ජූනි 20, 2022

    පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙන් , අද (20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

    එසේම අද (20) සිට දහවල් 12.00ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළ පැය 02 යි විනාඩි 30ක දෛනික විදුලිය කප්පාදුවක් සිදුවන බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya