උතුර හා නැඟෙනහිර පළාත්වල නොගැඹුරු මුහුදු තීරය ආශ්‍රිතව අපනයනය ඉලක්ක කරගත් මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.