මෙම අවස්ථාවට ප්‍රජාපොලිස් , පරිසර ආරක්ෂණ බස්නාහිර පළාත සහ මහජන සාමය කළමනාකරණ දිසා භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂාණි ජාසිංහආරච්චි මහත්මිය , පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා සහ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දෙහිදෙණිය මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.