ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.
ආර්ථික තත්ත්වය සහ ආර්ථිකය මෙම අවදානම් තත්ත්වයට පැමිණ ඇති ආකාරය පිළිබඳව ද මාධ්‍ය වෙත ක අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග පැහැදිලි කර සිටියා.
රටේ ඉන්ධනවල වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා මාධ්‍ය වෙත පැහැදිලි කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජුලි 22 වැනි දින ප්‍රෙට්රල් තොගයක් දිවයිනට පැමිණිමට නියමිත බවයි.
රජය ඉන්ධන නැව්ගත කිරීම් කල්තියා ලබා ගැනීමට ද උත්සාහ කරමින් සිටි නමුත් ඒවා තහවුරු කරන තුරු තොරතුරු නිකුත් නොකරන බව ඔහු පැහැදිලි කළේය