අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැති මෙම හමුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, වගා සංග්‍රාමය සඳහා සමඟි ජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගතයුතු බවයි .
එම සකාච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,මහින්ද අමරවීර ඇතුළු මැතිඇමති වරුන් සහා නිලධාරින් එක්ව සිටියහ.