අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය එහි කටයුතු සාමාන්‍ය පරිදි යළි අරඹයි  

    ජූලි 02, 2022

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය එහි කටයුතු සාමාන්‍ය පරිදි යළි අරඹයි

     කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම පිළිබඳව සලකා බලා, ඒ හා සම්බන්ධ මහජන අවශ්‍යතා සපුරාලීම පිණිස 2022 ජූලි 04 වැනි දින සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවල දී කොන්සියුලර් කටයුතු අංශය මහජනයා සඳහා විවෘතව පවතිනු ඇත.

    යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද ඒ අන්දමින්ම කටයුතු කරනු ඇත.

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya