අද දිනයේ පාර්ලිමේන්තුව රැස් වූයේ සියළු පක්ෂ නායකයින් රැස්වී ගත් තීරණයකට අනුව බව සභානායකවරයා පෙන්වා දුන්නේය.
රට දැවැන්ත ඉන්ධන ගැටළුවකට මුහුණ දී ඇති බවත් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් අප සියළු දෙනාම ඉන්ධන ගැටළුවට මුහුණ දෙන බවද සභානායකවරයා පෙන්වා දුන්නේය.
මෙතෙක් කලක් ඇසීමට නොහැකිව ප්‍රමාද වූ ප්‍රශ්න 50කට පිළිතුරු දීමේ අවස්ථාව අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණි.