ඔහු මේ බව කියා සිටියේ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පා.ම. ජේ සී අලවතුවල මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එක්සත් රාජධානියේ ණය පහසුකම් යටතේ මෙම ව්‍යාපෘතියේ 04 වන අදියරේ අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇතත් ණය ගිවිසුම්වල කටයුතු අවසන් නොමැති නිසා ප්‍රමාදයක් මතුව තිබුණද, එම අදියර ඉදිරියට ගෙනයන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම නෙදර්ලන්ත ණය පහසුකම් යටතේ තවත් පාලම් 200 ක් ඉදි කෙරෙන 5වන අදියරද ඉදිරියට ගෙනයන බවද ඔහු කිය.
රට මුහුණ දෙන ණය අර්බුදය නිසා යම් ප්‍රමාදයන් මතුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.