(03) දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියමය නිකුත් කර ඇත. මේ අනුව මෙම ගැසට් නිවේදනය මගින් විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල් වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තුකිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීන්ට අදාළ සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් ලෙස නම්කර තිබේ.