එමඟින් එන මාස් කන්නයෙන් පසු මෙරටට සහල් ගෙන ඒම නතර කිරීමට ද හැකි වනු ඇතැයි ද එන මාස් කන්නයේ දී ඇරඹීමට නියමිත වැඩපිළිවෙල මඟින් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා මෙහි දී පැවසුවේය.
ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු සහයෝගය රජය විසින් ලබා දීමට කටයුතු කරන බවත්, වගා කළ හැකි සියලුම ඉඩමක්ම වගා කිරීමට ද රජය බලාපොරොත්තු වන බවත් බවත් පැවසීය.