පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාධිපති හමුවෙයි

    ජූලි 09, 2022

    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටාන්යා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp) ( ජූලි මස 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය සහ නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් නෙදර්ලන්ත තානාපතිනිය වෙත සමරු තිළිණයක් පිරිනැමීමටද කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya