පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව කැඳවීමට පියවර ගෙන තිබේ.
රජයට විරෝධය පල කිරීම සඳහා උද්ඝෝෂකයින් පිරිසක් අද(09) කොළඹ, ජනාධිපති මන්දිරය අවට රැස්වීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.