වට්ස් ඇප් නිවේදනයක් මඟින් මේ බව නිවේදනය කර තිබේ.
පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද අග්‍රාමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් වෙයි.
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.