පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    සියලු මත්පැන් හල් වසා දැමේ

    ජූලි 09, 2022

     මාධ්‍ය නිවේදනය-

    අද දින එනම් 2022. 07. 09 වන දින පස්වරු 5. 00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීම සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

    මෙම නියෝගය එම මත්පැන් හල් හෙට දින එනම් 2022. 07. 10 වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා පමණක් බලපැවැත්වෙන බව වැඩිදුරටත් නිවේදනය කරනු ලැබේ.

     

     

    කපිල කුමාරසිංහ
    සුරාබදු කොමසාරිස් (නීති හා නීති ක්‍රියාත්මක කිරීම්)
    සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya