අමාත්‍යවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
එම සටහන මෙසේ ය;
සමස්ත ලාංකීය බහුතර ජනතාවගේ සහ ආගමික නායක උතුමන්ලාගේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන බැවින් මා මෙතෙක් දැරූ ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූර වලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් මේ පවත්නා ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට මාගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට අපේක්ෂා කරමි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන,
පාර්ලිමේන්තු මන්ත්‍රී.