අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07, පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී ගිනිතබා ඇතැයි වාර්තා වෙයි. මීට සුළු මොහොතකට පෙර මෙම පහරදීම සිදු කර ඇතැයි වාර්තා වෙයි