පසුගිය දින පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ බැවින් දුම්රිය ධාවනය කටයුතු නවතා තිබූ අතර ඊයේ සහ අද යන දෙදින තුළ දුම්රිය ධාවනය වීමේ තරමක ප්‍රමද වීම් සිදු කෙරුණු බවත් නමුත් අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කටයුතු සිදු කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.