රජයේ නිල පුවත් වෙබ් අඩවිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඉතාමත් දිගු කාලයකට පසු කන්කසන්තුරේ සිට කිලිනොච්චිය දක්වා දිනපතා ගමන් කරන කාර්යාලයීය දුම්රියක් මෙලෙස ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
කන්කසන්තුරේ සිට කිලිනොච්චිය දක්වා දිනපතා ගමන් කරන “යාල් රාණි” නව කාර්යාලයීය දුම්රිය අද (10) සිට ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.