පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිතුමා ලබාදෙන පණිවිඩ කථානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

    ජූලි 11, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරේ.

    එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන මෙන් කාරුණිකව ඉල්ලමි.

    ජනාධිපති කාර්යාලය
    2022-07-11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya