එමෙන්ම ජූලි 15 -17 කාලය ඇතුළත මෙරටට ළගාවන දෙවන ඩීසල් නෞකාවට අදාළ ඉතිරි මුදල් ගෙවීම (11) සිදු කෙරෙන බවත් ජූලි 17-19 මෙරටට ළගාවන පෙට්‍රල් නෞකාව සදහා 12වන අඟහරුවාදා ඉතිරි මුදල් ගෙවීම කළ යුතු බවද එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජූලි 15-17 මෙරටට ළගාවන ඩීසල් නෞකාවට සහ ජූලි 22-24 මෙරටට ළගාවන පෙට්‍රල් නෞකාවට සම්පූර්ණ ගෙවීම් මේ වනවිට සිදු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටි.