''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(01) වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කළ බව දන්වා සිටියා.'' යැයි නිවේදනය කළේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසීය.