මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව පැවසීය.
ඊට අදාළ ලිපිය නිල වශයෙන් යොමු කරන බවද ජනාධිපතිවරයා තමාට දුරකථනය ඔස්සේ ප්‍රකාශ කළ බව ද කතානායකවරයා වැඩි දුරටත් පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දිනයේ තම ධූරයෙන් ඉල්ලා අස්වන බවට තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.