පාර්ලිමේන්තුව අසළ, පොල්දූව මංසන්ධියේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් නොසන්සුන්තාවක් ඇතිව ඇතැයි වාර්තා වෙයි. තත්ත්වය පාලනය කිරීමට ත්රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා තිබේ.