ඇමති ආරක්ෂක නිලධාරීන්ට පහරදීම,මන්ත්‍රීවරයාට පහරදීම,කැබ් රථ ගිනි තැබීම යන සිද්ධි සම්බන්ධව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පසුගිය දා දක්ෂිණ අධිවේගී මාර්ගය අසළ දී සිදු කළ පහරදීමට සම්බන්ධ බව කියන සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.