පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි

    ජූලි 18, 2022

    විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 ජූලි 15 වැනි සිකුරාදා දින ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය කානෝ ටකහීරෝ ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීය.

    ශ්‍රී ලංකා දූත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළත් විය.

     

    ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු, ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව වැඩිදියුණු කිරීම මෙන්ම පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya