පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    වාහනයේ ඉන්ධන කෝටාව පරික්ෂා කරගැනීමට ක්‍රමවේදයක්

    ජූලි 19, 2022

    වාහනයේ ඉන්ධන කෝටාව පරික්ෂා කරගැනීමට ක්‍රමවේදයක්

    ඉන්ධන බෙදාහැරීමෙන් පසුව ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් වෙත යායුත්තේ තම වාහනයේ අංක තහඩුවේ ඇති අවසන් අංකයට අදාළ දිනයට බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා ගැනීමට හැකි වන දින වන්නේ ,

    0, 1 , 2 - සදුදා , බ්‍රහස්පතින්දා
    3 , 4 , 5 - අගහරුවාදා , සිකුරාදා
    6 , 7 , 8 , 9 - බදාද , සෙනසුරාදා , ඉරිදා

    ඉන්ධන පිරවුම්හල වෙත යාමේදී national fuel pass යෙදවුමෙන් ලැබෙන QR Code එක රැගන යා යුතුය.

    www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල QR කේතය ලබාගත හැකිය.

    එමෙන්ම FUEL (හිස්තැනක්)BAL(හිස්තැනක්)වාහනයේ අංකය 0766220000 ට යැවීමෙන් තම වාහනයේ ඉන්ධන කෝටාව පරික්ෂා කරගත හැකිය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya