ඉන් අනතුරුව ඡන්ද ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිවේදනය කළ අතර එම අවස්ථාව නිරීෂණය කිරීම සඳහා අපේක්ෂකයින් තිදෙනා නියෝජනය වන ලෙස නිරීක්ෂකයින් ත්දෙනෙකු පත් කරන ලෙස දන්වා සිටියේ ය. ඒ සඳහා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ඩිලාන් පෙරෙරා සහ විජිත හේරත් යන මහත්වරු නම් කෙරිණි.
මේ වන විට ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී ඇත.