පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ තෙරිපත්වෙයි

    ජූලි 20, 2022

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අද(20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බහුතර ඡන්දයෙන් ජයගත්තේ ය.

    පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඡන්දයේ ප්‍රතිඵල නිවේදනය කරමින් ඒ බව නිවේදනය කළේ ය.

     පාර්ලිමේන්තු මන්ත්‍රී ( වැඩබලන ජනාධිපති ) රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබාගත්තේ ය.

    මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද - 03ක්
    මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා - ඡන්ද 82ක් ලබාගැනීමට සමත් විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya