ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනා ට තමන් ස්තුතිවන්ත වන බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතුවල රාජකාරි ඉටුකළ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ සිය ස්තුතිය ප්‍රකාශ කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනා ට තමන් ස්තුතිවන්ත වන බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.