පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති ලේකම් රාජකාරි අරඹයි

    ජූලි 21, 2022

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත් කර තිබේ.

    ඒ මහතා අද (21)  සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ ය. සමන් ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya