අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව පැවසීය.
වර්තමානයේ රට මුහුණ දෙන අර්බුදය කිසි දවසක මුහුණ දුන් අර්බුදයක් නොවන බවත් තෙල් ගෑස් සහ පොහොර අර්බුදයන්ට ක්‍රමයෙන් විසඳුම් ලැබී ඇති බවත් ක්‍රමයෙන් එම ගැටළු විසඳීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.