පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයට වජිර අබේවර්ධන පත් කෙරේ

    ජූලි 23, 2022

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ.

    ඒ පිළිබඳ වූ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කරතිබේ.

    waji1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya