ඒ අනුව, (23) දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 25 තුළ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වලදී මෙම Qර් ක්‍රමවේදය අත්හදා බැලු බවත් බවත් මෙම ක්‍රමවේදය පරීක්ෂණ මට්ටමෙන් කර අවසන් වූ පසුව එය ජාතික වශයෙන් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරය ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටී.
අද (23) සිට දිවයිනපුරා Qර් ක්‍රමවේදය අත්හදා බලන පිරවුම්හල් ලයිස්තුව පහතින් ,