ජූලි මස 19 වැනි දින මෙරටට එවන ලද මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය තානාපති කාර්යාලයේ සාමූහික ප්‍රයත්නය මත සිදු කිරීමට හැකි වූ අතර, ජෝර්දානයේ පිහිටි ඇඟලුම් කම්හල් කිහිපයක් මෙම උතුම් කර්තව්‍යය සඳහා සිය දායකත්වය ලබා දෙනු ලැබීය.
මෙය කොවිඩ් 19 වසංගතය අතරතුර සිදු කරන ලද පරිත්‍යාග හතර ද ඇතුළුව තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ පස්වන පරිත්‍යාගයයි.