රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන මහතා මෙසේ ධූරයේ දිවුරුම් දුන්නේ ය
පුරප්පාඩු වූ එජප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරයකු වූ වජිර අබේවර්ධන මහතා අද (27) දිවුරුම් දුන්නේ ය.