පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    නව සභානායක ධූරයට සුසිල්-ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

    ජූලි 27, 2022

    පාර්ලිමේන්තුවේ නව සභානායවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(27) නිවේදනය කළේය.

    අද (27) උදෑසන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්වීම් ලිපිය අභිනව සභානායවරයා වෙත ලබා දී තිබේ. මීට පෙර පාර්ලිමේන්තුවේ සභානායවරයා වශයෙන් වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළේය.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබේ. ඒ මහතා මීට පෙර ද එම ධූරයේ කටයුතු කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya