පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන ස්වාධීන රූපවාහිනියේ සභාපතිධූරයට

    ජූලි 28, 2022

    ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ,නව සභාපතිවරයා ලෙස,ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අද (28) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත් කර තිබේ.

    සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට පැමිණි නව සභාපතිවරයා පිළිගනු ලැබීය. ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන සුදර්ශන ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ ද ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරයද හෙබවීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya