ජූනි 11, 2025
tami eng youtube  twitter facebook

    අගමැති දළඳා සමිඳු වැඳපුදාගනි

    ජූලි 31, 2022

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (ජූලි 31) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේ ය.

    අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මහනුවරට පැමිණ දළඳා සමිඳු වැඳපුදා ගත්තේ ය.

    ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා, දළඳා මාළිඟාවේ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබිය. පසුව මල්වතු හා අස්ගිරි අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya