ඒ අනුව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ , අද (01) සිට ඔටෝ ඩීසල් නව සිල්ලර මිල රුපියල් 430ක් වන අතර, සෙසු ඉන්ධන වර්ගයන්හි මිල තව දුරටත් නොවෙනස්ව පවතින බවයි.
අද (01) රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සිල්ලර මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.