ඔහු මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
ඊයේ දිනයේ සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයුම ලබාදීමට පියවර ගත් අතර, ලබන සතිය වන විට ගෑස් මිලද යම් ප්‍රමාණයකින් පහත හෙළීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම දැනුම්දුන් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.