කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා(03) පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වෙයි