2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.