කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු මෙම තේරීම් කාරක සභාවේ සාමාජිකයින් වන මැති ඇමැතිවරු මෙසේ ය
සුසිල් ප්‍රේම ජයන්ත මහතා
ප්‍රසන්න රණතුංග මහතා
නිමල් සිරිපාල ද සිල්වා මහතා
ඩග්ලස් දේවානන්ද මහතා
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
ගයන්ත කරුණාතිලක මහතා
රවුෆ් හකීම් මහතා
ගාමිණි ලොකුගේ මහතා
විජිත හේරත් මහතා
සෙල්වම් අඩෙයිකලනාදන් මහතා
සාගර කාරියවසම් මහතා
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද (09) ප.ව. 2.00ට පැවැත් විණි.