පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

    අගෝස්තු 10, 2022

    ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති, පෝජ් හාර්න්පෝල් මහතා (Mr. Poj Harnpol) (2022 අගෝස්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති සහ නාවික හමුදාධිපති අතර, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya