ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ අද (10) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, විදුර වික්‍රමනායක මහතා, නලින් ප්‍රනාන්දු මහතා, අනුර ප්‍රියදර්ශන යාපා මහතා, විජිත හේරත් මහතා, දුමින්ද දිසානායක මහතා, ශෙහාන් සේමසිංහ මහතා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, සිරිපාල ගමලත් මහතා, (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, එම්. ඒ. සුමන්තිරන් මහතා, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, මුජිබුර් රහුමාන් මහතා, හර්ෂණ රාජකරුණා මහතා, චමින්ද විජේසිරි මහතා, ඉසුරු දොඩන්ගොඩ මහතා, අනුප පස්කුවල් මහතා සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා පත් කොට තිබේ